ඖෂධ මිල ඉහලට By .. // 2022 මාර් 10 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඖෂධ ආනයනකරුවන්ට සාධාරණ අනුපාතයකින් ඖෂධ මිල ඉහළ දැමීමට අවසර ලබා දීමට රජය තීරණය කර තිබේ. පවතින විදේශ විනිමය අර්බුද හමුවේ මෙම තීරණය ගත් බව ඖෂධ බෙදාහැරීම් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන සඳහන් කරයි. ඩොලරයේ අගය ඉහල යාමත් සමග මෙම තීරණය ගත් බවද ඔහු පැවසීය. Facebook Twitter Google+ Recommended Articles